ජනපති 13 දා ඉල්ලා අස්වෙයි
ජනපති 13 දා ඉල්ලා අස්වෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම 13 වන බදාදා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව තමන් වෙත දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
ජනපති 13 දා ඉල්ලා අස්වෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම 13 වන බදාදා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව තමන් වෙත දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(10) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් තමන්ට විශ්වාස කටයුතු තොරතුරක් ලැබී ඇති බව පවසන නානායක්කාර මහතා ජනාධිපතිවරයා ගෙදර…
තමන් අගමැති පදවියෙන් ඉවත් වනුයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමෙන් පසුව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් ය.
සෙනසුරාදා(09) පැවැත්වීමට සැලසුම් කර තිබූ උද්ඝෝෂණයේ තත්ත්වය පාලනය කර ගත නොහැකි වනු ඇති බවට බුද්ධි අංශ වාර්තා කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ යුද හමුදා මූලස්ථානයට ගෙන ගිය බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග…
ජන වරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන සාකච්ඡාව සඳහා එක් වීමට සමඟි ජන බලවේගයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.නමුදු කතානායක මහින්ද යාපා…
එළඹ ඇති තත්වය හමුවේ ජනතා අවශ්‍යතාව මත පදනම් වූ කඩිනම් විසඳුමක් ලබා ගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත් එහි දි ඇති කර ගන්නා පොදු එකඟතාවයන් ඉතා ඉක්මනින් මාධ්‍යයට…
කොළඹ චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් පැමිණි අරගල කරුවන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයට ඇතුල්ව ඇත. විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් මේ වන විට ජනාධිපති මන්දිරය තුල සිටින බවයි වාර්තා වන්නේ. අරගල භූමිය ඇතුළු සෙසු…
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විසින් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව මේ වන විට ගාලු මුවදොර පිහිටි “ගෝඨා ගෝ ගම” අරගල භුමියට දිවයිනේ ප්‍රදේශ රැසකින් අති විශාල ජනතාවක් රොක් වෙමින් සිටිති.මේ අතර…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඊයේ(08)රාත්‍රී නවයට බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ පහකට පැන වූ ඇඳිරි නීතිය අද පෙරවරු අටට ඉවත් කළ බව ඔහු විසින්ම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඔහුගේ එම ඇඳිරි නීති පැනවීම නීති විරෝධී…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ හතකට ඇඳිරි නීතිය පැනවීම රටේ නීතිය උල්ලංඝනය කරන්නක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ. සභාපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කරන්නේ මෙම…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes