දුම්රිය දෙකක් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ධාවනයෙන් ඉවත් වෙයි
කාලීන පුවත්

දුම්රිය දෙකක් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ධාවනයෙන් ඉවත් වෙයි

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දූව පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. රාත්‍රී කාලයේ දුම්රිය…

දිස්ත්‍රික්ක 14ක පවුල් 15,000ක් නායයෑමේ අධි අවධානම් කලාපවල
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 14ක පවුල් 15,000ක් නායයෑමේ අධි අවධානම් කලාපවල

දිස්ත්‍රික්ක 14ක පවුල් 15,000ක් නායයෑමේ අධි අවධානම් කලාපවල සිටින බවට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස පවසයි. ඔහු සඳහන් කළේ මේ වන විට ඉන් 2,500ක් ආරක්‍ෂිත ස්ථාන…

වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත්
කාලීන පුවත්

වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත්

දිවයින පුරා පවතින පහළ වායු ගෝලයේ කැලඹිලි සහගත තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින…

බැංකු කාඩ් වලින් බස්  ටිකට් ගැනීමේ අවස්ථාව අද සිට
කාලීන පුවත්

බැංකු කාඩ් වලින් බස් ටිකට් ගැනීමේ අවස්ථාව අද සිට

බැංකු කාඩ්පත් වලින් බස් රථ වල ටිකට් මිලදී ගැනීමේ අවස්ථාව අද( 24) සිට ක්‍රියාත්මක වනු ඇත.ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක…

උපරිම සිල්ලර මිල පනවා ඇති බෙහෙත් වැඩි මිලට විකුණුවොත් වැඩ වරදී
කාලීන පුවත්

උපරිම සිල්ලර මිල පනවා ඇති බෙහෙත් වැඩි මිලට විකුණුවොත් වැඩ වරදී

රජය විසින් උපරිම සිල්ලර මිල පනවා ඇති ඖෂධ වර්ග වැඩි මිලට අලෙවි කරන යම් තැනැත්තෙකු හෝ ආයතනයක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.එම අධිකාරිය ප්‍රකාශ කළේ, ඊයේ…

තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද
කාලීන පුවත්

තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද

පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (23) පැවැත්වීමට නියමිතයි. ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවීමට නියමිතයි.තරගය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි හිදියි. තුන්කොන් විස්සයි20 ක්‍රිකට්…

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමක්

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
කාලීන පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ඊයේ(22) සහ පෙරේදා(21) ධාවනය වුණේ, වැලිගම දක්වා පමණයි. ඒ, මරදාන බලා ධාවනය වූ දුම්රියක්, කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතරදී යළි පීලි පැනීම හේතුවෙනි.

පළාත් කිහිපයකට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

පළාත් කිහිපයකට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල…

නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයක්
කාලීන පුවත්

නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයක්

මෙරට ධීවර ප්‍රජාව සඳහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද(22) ආරම්භ වූ අතර එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ නෙළුම්කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය මඟින් වයස…

error: Content is protected !!