“ලංකාවට එනවා නම් පිටින් තෙල් ගහගෙන එන්න”ගුවන් සමාගම් වලට දැනුම් දීමක්
කාලීන පුවත්

“ලංකාවට එනවා නම් පිටින් තෙල් ගහගෙන එන්න”ගුවන් සමාගම් වලට දැනුම් දීමක්

මේ වන විට රට තුළ පවතින ඉන්ධන අර්බුදය  හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන සැපයීමේ දුෂ්කරතා පවතින බැවින් එම ඉන්ධන වෙනත් රටවලින් සපයා ගෙන එන  ලෙස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම…

IOC ඉන්ධන බෙදීම වැඩි කරයි
Uncategorized කාලීන පුවත්

IOC ඉන්ධන බෙදීම වැඩි කරයි

ලංකා IOC සමාගම ඉන්ධන බෙදා හැරීමේ යාන්ත්‍රණය තව දුරටත් පුළුල් කරමින් සිටියි. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා වැඩිපුර බවුසර් ප්‍රමාණයක් යොදවා සියලු ඉන්ධන පිරවුම්හල් වෙත වැඩිපුර ඉන්ධන බෙදා හැරීමට කටයුතු යොදා…

ගිලන් රථ වලට ඉන්ධන නැති කමින් රෝගී ජීවිත මරු කටේ
Uncategorized කාලීන පුවත්

ගිලන් රථ වලට ඉන්ධන නැති කමින් රෝගී ජීවිත මරු කටේ

ඉන්ධන නොමැති කම නිසා රෝහල් රැසක ගිලන්රථ, ඖෂධ ප්‍රවාහන ලොරි රථ හා ජෙනරේටර් භාවිතය සීමා කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. ගිලන්රථ සඳහා ඉන්ධන නොලැබුණහොත් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් කුඩා රෝහල්වල සිට පහසුකම්…

අධිකරණ නියෝග නොතකා සජබ උද්ඝෝෂණයක
කාලීන පුවත්

අධිකරණ නියෝග නොතකා සජබ උද්ඝෝෂණයක

ජනාධිපති වරයාට ඉල්ලා අස්වන්නැයි බලකෙරෙන සමගි ජන බලවේගය විරෝධතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ගේ සහභාගීත්වයෙන් අද(30) පස් වරුවේ පැවැත්විණි. අද පස්වරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම්භ වූ…

කොටුවේ උද්ඝෝෂණයකට එරෙහි අධිකරණ නියෝගයක්
කාලීන පුවත්

කොටුවේ උද්ඝෝෂණයකට එරෙහි අධිකරණ නියෝගයක්

අද(30)පස්වරුවේ කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධාන කර තිබූ උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බවට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත…

අද මැදියම් රැයේ සිට බස් ගාස්තුවත් ඉහළට
කාලීන පුවත්

අද මැදියම් රැයේ සිට බස් ගාස්තුවත් ඉහළට

අවම බස් ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 දක්වා ඉහළ නැංවෙන පරිදි බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ගාස්තු…

කොවිඩ් සතුරා තවමත් අප අතර
කාලීන පුවත්

කොවිඩ් සතුරා තවමත් අප අතර

කෝවිඩ් වසංගතය තවමත් ගෝලීයව තුරන් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කොට සිටියේ මේ වන විට රටවල් රැසකින් නව කොවිඩ් ආසාදිතයින් වාර්තා…

මේ සති තුන 1869 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමටත් වඩා දරුණුයි
කාලීන පුවත්

මේ සති තුන 1869 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමටත් වඩා දරුණුයි

මේ සති තුන 1869 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමටත් වඩා දරුණුයි 1869 වසරේ සිදු වූ කෝපි ආර්ථිකය කඩා වැටීමටත් වඩා දරුණු තත්ත්වයක් මේ වන විට ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින බවත් මේ වන විට එළඹ…

කාර්ය මණ්ඩල ප්‍රවාහන අපහසුතා නිසා දුම්රිය ධාවන වාර අවලංගු වීමේ අවදානමක්
කාලීන පුවත්

කාර්ය මණ්ඩල ප්‍රවාහන අපහසුතා නිසා දුම්රිය ධාවන වාර අවලංගු වීමේ අවදානමක්

දුම්රිය ධාවනයට ප්‍රමාණවත් ඩීසල් තොග පැවතියද පවත්නා ඉන්ධන හිඟය මුල් කොට දුම් රිය කාර්ය මණ්ඩල වලට සේවයට වාර්තා කිරීමට ඇති අපහසුතාව මත ඉදිරි දිනවල දුම්රිය වාර කිහිපයක් හෝ අවලංගු කිරීමට සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තු…

තෙල් බෙදන්න යන රාළහාමිලාට වැඩ වරදියි
කාලීන පුවත්

තෙල් බෙදන්න යන රාළහාමිලාට වැඩ වරදියි

මේ වන විට ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා වලට පොලිස් නිලධාරීන් සම්බන්ධ බවට ලැබෙන මහජන පැමිණිලි අනුව ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාවන් කෙරෙහි පොලිස් පති වරයාගේ විශේෂ අවධානය යොමුව ඇති…

error: Content is protected !!