මාධ්‍ය හමුවේ දී ඩඩ්ලිට යකා නඟියි
අද(22) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ මහා පරිමාන සහල් මෝල් හිමියන්ගේ මාධ්‍ය හමුවේ දී සහල් මිලේ ප්‍රශ්නයක් මත නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා හා අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා හා නිව් රත්න සහල්…
අද(22) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ මහා පරිමාන සහල් මෝල් හිමියන්ගේ මාධ්‍ය හමුවේ දී සහල් මිලේ ප්‍රශ්නයක් මත නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා හා අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා හා නිව් රත්න සහල්…
ශ්‍රී ලංකාව තුළ මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බවත් ඊට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණ වී තිබේ.මෑත කාලීනව මත්පැන්…
ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ට ගෙන්වීමට පියවර ලෝක බැංකු ණය ආධාර යටතේ ලැබෙන ඩොලර් මිලියන 70ක් සහ අපෙන් ඩොලර් මිලියන 20ක් යොදා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය භාරගෙන ඇත්තේ රාජපක්ෂවරුන් ආරක්ෂා කරගන්නට මිස රටේ දැවෙන ප්‍රශ්න නොවිසඳන්නට නොවන…
මේ වන විට ස්වාධීනව කටයුතු කරන වත්මන් රජයේ හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ ඊයේ(21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ද පළමු වතාවට සහභාගී වී ඇත.කොළඹ 08,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්…
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද(22) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහායි. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා…
ලංගම ඩිපෝ වලින් පෞද්ගලික බස් රථ වලට ඩීසල් දීම අර්බුදයක පෞද්ගලික බස් රථසඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මඟින් ඩීසල් ලබාදෙන බවට අමාත්‍යවරයා පොරොන්දු වුවද එය ඉටුවන්නේ අතලොස්සක් ඩිපෝවලින් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම්…
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු…
ජනපති-අගමැති විරසකයක වත්මන් රජය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මතු වන කරුණු කිහිපයක් මුල් කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විසම්මුතියක් හට ගෙන ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මේ අතර අගමැති…
විදුලි බල,ඛනිජ තෙල්,ඉන්ධන රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා කරමින් අති විශේෂ ගැසට්ටුවක් විදුලි බල සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල් ප්‍රතිකාර සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින්,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes