ඡන්දයක් නොතියා ජනපතිට රට හදන්න ඉඩ දෙමු
වර්තමානයේ රට වැටී ඇති ආර්ථික බිඳ වැටීම හමුවේ ඡන්දයක් පවත්වනවාට වඩා රටේ අනාගතය පිළීබඳව සිතා කටයුතු කිරීම වැදගත් බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි. කඩා වැටුණු රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා…









