කුරුණෑගල පුරපති තුෂාර සංජීව තනතුරෙන් ඉවතට

කුරුණෑගල මහ නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීම මත නගරාධිපති තුෂාර සංජීව මහතා එම ධූරයෙන් ඉවත් කර තිබේ.අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් නගරාධිපතිවරයාව ධූරයෙන් ඉවත් කර ඇති අතර එම තනතුර පුරප්පාඩු ව ඇති බව දන්වා තිබේ.

කාලීන පුවත්