විදුලි කප්පාදුව දිගුවන ලකුණු
කාලීන පුවත්

විදුලි කප්පාදුව දිගුවන ලකුණු

දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා (20) සිට පැය එකහමාරකින්  දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසයි. හෙට (17) සිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට දින 75 ක කාලයක්…

දියර කිරි නිෂ්පාදකයන්ට ඇමරිකානු ආධාර
කාලීන පුවත්

දියර කිරි නිෂ්පාදකයන්ට ඇමරිකානු ආධාර

පහලොස් දහසක් පමණ වන ශ්‍රී ලාංකේය සුඵ හා මධ්‍ය පරිමාන දියර කිරි නිෂ්පාදකයන් හට ආපසු නොගෙවිය යුතු පරිත්‍යාගයක් කිරීමට ඇමරිකාව ඉදිරිපත්ව සිටියි.දියරකිරි නිෂ්පාදනය ඉහල නංවා කිරි ගොවීන්ගේ ආදායම වැඩි කිරීම අරමුණයි. ඊට අදාල ගිවිසුමකට මීට…

ඩීසල් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි
කාලීන පුවත්

ඩීසල් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව කොළඹ වරාය වෙත ළඟාවී තිබේ. පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමාවීමත් සමග දිවයින පුරා පිරවුම්හල් අසල මේ වනවිටත් දිගු පෝලිම්වල දක්නට ලැබෙයි. මේ අතර දින 3කට ආසන්න කාලයක් ඉන්ධන…

නව විධායක සභාව ලෙස GMOA නැවුම් දිශානතියක් කරා රැගෙන යන බවට ප්‍රතිඥාවක්
කාලීන පුවත්

නව විධායක සභාව ලෙස GMOA නැවුම් දිශානතියක් කරා රැගෙන යන බවට ප්‍රතිඥාවක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ(GMOA ) නව විධායක සභාව ලෙස සංගමය නැවුම් දිශානතියක් කරා රැගෙන යාමට ප්‍රතිඥා දෙන බවත් ඒ හරහා සංගම් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කිරිමට කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටියි.ඒ…

චීන රජයෙන් රුපියල් මිලියන 26800 ක සහල් ආධාර;පළමු තොගය 25 වනදා
කාලීන පුවත්

චීන රජයෙන් රුපියල් මිලියන 26800 ක සහල් ආධාර;පළමු තොගය 25 වනදා

චීන රජය මෙරටට පරිත්‍යාග කළ රෙන්මින්බි මිලියන 500 ක( ශ්‍රී ලංකා රුපියල් මිලියන 26800 ක ) වටිනාකමකින් යුත් සහල් තොගයක පළමු කොටස ලබන 25 වැනිදා දිවයිනට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත්…

දුම්රිය මඟීන් 20% ඉහළ ගියත් ආදායම ඉහළ ගිහින් නෑ
කාලීන පුවත්

දුම්රිය මඟීන් 20% ඉහළ ගියත් ආදායම ඉහළ ගිහින් නෑ

මේ වන විට දුම්රියෙන් ගමන් ගන්නා මඟීන්ගේ ප්‍රමාණය 20%කින් පමණ ඉහළ ගොස් ඇතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායමේ ඉහළ යාමක් පෙන්නුම් නොකෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි.ඒ අද(15) පැවැති මාධ්‍ය හමුවක දීය.එමෙන්ම දැනට පවතින ඉන්ධන…

GMOA නව සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන
කාලීන පුවත්

GMOA නව සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA)නව සභාපති වශයෙන් ස්නායුවේද විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා නිතරඟයෙන් පත්ව ඇති බව එම සංගමයනිවේදනය කරයි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 95 වන මහා සභා රැස්වීමේ දී එම පත්කිරීම සිදුකර තිබේ.පළපුරුදු ස්නායු වේද විශේෂඥ…

ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම අද සිට
කාලීන පුවත්

ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම අද සිට

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට අදාළව ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අද (15) දිනයේ සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම ජූලි මස 12 වන දින දක්වා සිදුකෙරෙනු ඇති…

ඉදිරි මහ කන්නයේ යූරියා කිලෝග‍්‍රෑම් 50 මළු තුන් ලක්ෂ හැටපන් දහසක් නොමිලේ!
කාලීන පුවත්

ඉදිරි මහ කන්නයේ යූරියා කිලෝග‍්‍රෑම් 50 මළු තුන් ලක්ෂ හැටපන් දහසක් නොමිලේ!

ඉදිරියේ එළඹෙන මහ කන්නය සඳහා අඩු ආදායම් ලාභී ගොවි පවුල්වලට යූරියා කිලෝග‍්‍රෑම් 50 පොහොර මළු තුන් ලක්ෂ හැටපන් දහසක් නොමිලයේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ.ඒ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ…

අපි අමාරුම සති තුනට ඇවිත්!
කාලීන පුවත්

අපි අමාරුම සති තුනට ඇවිත්!

ගෑස් සහ ඛනිජ තෙල් සම්බන්ධ අසීරුම කාල පරිච්ඡේදය ඉදිරි සති තුන තුළ එළඹෙනු ඇතැයි ද දැන් අප එම තත්වයට මුහුණ දෙමින් සිටින බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.ඒ ඊයේ(14)විශේෂ ප්‍රකාශයක් කරමිනි “මේ සති 03…

error: Content is protected !!