09 වනදා ප්‍රහාරයට මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් අත්අඩංගුවට
කාලීන පුවත්

09 වනදා ප්‍රහාරයට මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් අත්අඩංගුවට

පසුගිය මැයි 9 වන දා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂණ වලට පහර දුන් බව පැවසෙන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් හඳුනාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි 8 වන…

මහ බැංකු අධිපති නතර වෙයිද?ගෙදර යයිද?
කාලීන පුවත්

මහ බැංකු අධිපති නතර වෙයිද?ගෙදර යයිද?

මේ මස 30 වනදායින් අවසන් වීමට නියමිත මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට හෝ එම ධුරයට නව පත් කිරීමක් සිදු කිරීම පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රය තුළ මත දෙකක් පළ වී තිබේ.…

21 කෙටුම් පත අද කැබිනට්ටුවට
කාලීන පුවත්

21 කෙටුම් පත අද කැබිනට්ටුවට

21 කෙටුම් පත අද කැබිනට්ටුවට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල පනත් කෙටුම්පත අද(06) රැස්වන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය. අමාත්‍ය මණ්ඩලය ත සාකච්ඡා කර එය සම්මත කරගැනිමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ…

“21ට කලින් ජනතා ප්‍රශ්න විසඳන්න” පොහොට්ටුවෙන් අගමැතිට තොරොට්ටුවක්
කාලීන පුවත්

“21ට කලින් ජනතා ප්‍රශ්න විසඳන්න” පොහොට්ටුවෙන් අගමැතිට තොරොට්ටුවක්

21 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කරනු වෙනුවට ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැනක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණු(පොහොට්ටූ) මන්ත්‍රී වරුන් පිරිසක් ඊයේ(05) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව අවධාරණය කොට ඇත.හිටපු අමාත්‍යවරුන් වන…

අද සිට විදුලිය කැපෙන හැටි මෙන්න
කාලීන පුවත්

අද සිට විදුලිය කැපෙන හැටි මෙන්න

අද(06) සිට ලබන 10 වැනිදා දක්වා කාලය තුළ දී පැය 2 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර සඳහන් කරයි.එමෙන්ම මේ මස 11 වැනිදා සහ 12 වැනිදා යන දිනවල…

රාජ්‍ය සේවකයන් රාජකාරියට ආ යුතු දින ගණන හතර තෙක් අඩු වෙයි?
කාලීන පුවත්

රාජ්‍ය සේවකයන් රාජකාරියට ආ යුතු දින ගණන හතර තෙක් අඩු වෙයි?

රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 04 ක් දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන් සඳහා…

හෙට සිට පෞද්ගලික බස් ධාවනය 1/3ට බහී
කාලීන පුවත්

හෙට සිට පෞද්ගලික බස් ධාවනය 1/3ට බහී

පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් සැපයීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් හෙට(6) සිට සමස්ථ බස් රථවලින් තුනෙන් එකක් හෙවත් පන්දහසකට පමණ සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීයලංගම ඩිපෝ…

ලාෆ් ගෑස් රුපියල් 6,850 තෙක් ඉහළට
කාලීන පුවත්

ලාෆ් ගෑස් රුපියල් 6,850 තෙක් ඉහළට

ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා ඇති අතර කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.මාස තුනකට අධික කාලය ගෑස් සැපයුම…

ඩීසල් බෙදාහැරීම සීමා කෙරේ
කාලීන පුවත්

ඩීසල් බෙදාහැරීම සීමා කෙරේ

රට තුළ පවත්නා ඩීසල් තොග සීමා සහිත වීම හේතුවෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් ඩීසල් බෙදාහැරීම සිදුකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.ඒ අනුව දෛනිකව බෙදාහරින ඩීසල්…

පන්සල් වතු වලත් ගෙවතු වගාව
කාලීන පුවත්

පන්සල් වතු වලත් ගෙවතු වගාව

සෑම විහාරස්ථානයක් ආශ්‍රිතවම ගෙවතු වගා වැඩපිළිවෙලක් දියත් කොට ඇතැයි මත්වතු පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසති. ඉදිරියේ එළඹෙන ආහාර අර්බුදයට විසදුම් සෙවීම පිණිස විහාරස්ථාන තුළින් ගමට ආදර්ශයක් ලබාදීම එම වැඩ…

error: Content is protected !!