සුනාමි ව්‍යසනය වෙනුවෙන් මිනිත්තු දෙකක් රටම නවතී
ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 18 ක් සම්පූර්ණ වන අතර ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුනාමි විපත සිහිකරමින් සෑම වසරකම දෙසැම්බර්…









