ගුරු විභාගය කල් යයි
මෙම මස 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම විභාගය පවත්වනු ලබන…
මෙම මස 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම විභාගය පවත්වනු ලබන…
කොවිඩ් වසංගතය වෙනුවෙන් කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුව ලබා දුන් තීරණ දේශපාලනික හෝ වෙනත් හේතු මත රජය වෙනස් කොට ඇති බැවින් එමඟින් සිදුවන අනාගත ව්‍යසන වලට වගකීමට තමන් සූදානම් නැතැයි දන්වමින් අයිඩීඑච්,ජාතික බෝවන රෝග…
ජිප්සීස් සංගීත කණ්ඩායම් නායක ජනකාන්ත ගායක සුනිල් පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(6) බොරැල්ල කනත්ත සුසාන භූමියේ දී නිරෝධායන නීති වලට අනුව සිදු කෙරිණ.මේ ඔහුගේ දේහය රැගත් අවමංගල රථය කනත්ත සුසාන භූමියට පිවිසි අවස්ථාවයි.
මේ දිනවල පිළිස්සුම් හානි මත රෝහල් ගත වන රෝගීන් අතුරින් උණු වතුර වලින් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත වන රෝගීන් ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඒවායින් වැඩි කොටස කොවිඩ් රෝගය වැළඳුණු පසුව හෝ…
ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ ධන සංචිත හිඟයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා වනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.දැනටමත් ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක් නිර්මාණය…
මේ වසර අග දී රටේආර්ථික පිබිදීමක් ඇති වනු ඇති වන අතර 2022 වසර ඉතාම සුබදායක වර්ෂයක් වනු ඇතැයිරාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.ද ඔහු කියයි.රාජ්‍ය අමාත්‍ය වරයා මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…
කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයින්ට කොවිඩ් එන්නත්කරණය අද(06) ආරම්භ කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර…
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ,ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා ඊයේ(05) රාත්‍රී අභාවප්‍රාප්ත වී තිබේ.ඒ අගනුවර පෞද්ගලික රෝහලක දීය.පසුගිය දිනවල කොව්ඩ් ආසාදනය වී රෝහල් ගතව සිටි ඒ මහතා ඉන් සුවය ලබා නිවසට පැමිණ සිටි අතර ඊයේ…
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ගුවන් සබඳතා පුළුල් කරමින් ලබන නොවැම්බර් මස 04 දා සිට ක්‍රියාත්මක වන පරිදි දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට රජය තීරණය කරඇත.තිබේ.රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සමාගම හා මෙරට ගුවන්තොටුපොළ…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී දැනට සිරදඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා වෙත සමාව ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය මස 31 වැනිදා කළ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes