ඉන්දියානු යූරියා පොහොර ලැබීම ගැන සැකයක්
කාලීන පුවත්

ඉන්දියානු යූරියා පොහොර ලැබීම ගැන සැකයක්

මෙම යල කන්නය සඳහා ඉන්දියාවෙන් ලැබීමට නියමිත යූරියා පොහොර සම්බන්ධ අවිනිශ්චිත තත්වයක් උදා වී ඇති බව ගොවි ජන සේවා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.යුක්රේන අර්බුදය හේතුවෙන් ලොවපුරා පොහොර හිගයක් පැවතීම ද මීට හේතු වී ඇතැයි…

බස් ගාස්තු ඉහළ යාම නිසා දුම්රියන් මගීන් ගෙන් පිරෙයි
කාලීන පුවත්

බස් ගාස්තු ඉහළ යාම නිසා දුම්රියන් මගීන් ගෙන් පිරෙයි

පසුගිය කාලය තුළ බස් ගාස්තු අවස්ථා කිහිපයකින් ඉහළ නැංවීම මත කාර්යාල දුම්රියවල ගමන් ගන්නා මගින් සංඛ්‍යාව සියයට 40 කින් පමණ වැඩි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.එමෙන්ම දුරගමන් බස් රථ ධාවනය ද පහත…

වගා නොකරන ඉඩම් කුඹුරු තරුණයන්ට
කාලීන පුවත්

වගා නොකරන ඉඩම් කුඹුරු තරුණයන්ට

දීර්ඝ කාලයක් වගා නොකළ ඉඩම් සහ කුඹුරු රජයට පවරා ගැනීමට අදාල ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. දීර්ඝ කාලයක් වගා කර නොමැති බවට හදුනා ගත හැකි ඉඩම් මේ සඳහා තෝරා ගැනෙන අතර…

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ
කාලීන පුවත්

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ…

ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්
කාලීන පුවත්

ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි නැගෙනහිර ටිමෝර දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එමඟින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, එම සාගර කලාපය ආශ්‍රිතව සුනාමි අවදානමක් පවතින බව වාර්තා වෙයි.

ඉදිරි මාස 06 අන්තිම දරුණුයි – මහ බැංකු අධිපති
කාලීන පුවත්

ඉදිරි මාස 06 අන්තිම දරුණුයි – මහ බැංකු අධිපති

ඉදිරි මාස 06 තුළ කිසිවෙකුටවත් උද්ධමනය 30%ට 40%ට වඩා පහළට ගෙන ආ නොහැකි බවත්, ඉතිහාසයේ අප මෙතෙක් අත්දුටු ඕනෑම වසරකට වඩා වැඩි අගයකින් ආර්ථිකය හැකිළෙනු ඇති බව අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…

දුම්රිය නැතිව සේවකයෝ අතරමං වෙති
කාලීන පුවත්

දුම්රිය නැතිව සේවකයෝ අතරමං වෙති

ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (27) පෙරවරුවේ අවලංගු කිරීමෙන් ප්‍රධාන මාර්ගයේ කාර්යාල සේවකයන් ඇතුළු මගී ජනතාව අද පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති. දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට සිදුවූ බව…

ලිට්‍රෝ ගෑස් අදත් නෑ
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් අදත් නෑ

අද (27) දිනයේදී ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ලිට්‍රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය පසුගිය 23 වැනිදා අත්හිටුවීමත් සමඟ පසුගිය 24 වැනිදා…

21 වන සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ
කාලීන පුවත්

21 වන සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආචාර්ය ගුණදාස…

නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ
කාලීන පුවත්

නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ලබන ජුනි මස 01 දින සිය ධුරයේ වැඩ…

error: Content is protected !!