21 ගැන අගමැති අධිකරණ ඇමති හා පක්ෂ නියෝජිත හමුව හෙට
කාලීන පුවත්

21 ගැන අගමැති අධිකරණ ඇමති හා පක්ෂ නියෝජිත හමුව හෙට

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරු සහ පාර්ලිම්න්තුව නියෝජනය කරන සියලුම…

9 වැනිදා ප්‍රහාරය ගැන සීඅයිඩිය මහින්ද ගෙන් ප්‍රකාශයක් ගනියි
කාලීන පුවත්

9 වැනිදා ප්‍රහාරය ගැන සීඅයිඩිය මහින්ද ගෙන් ප්‍රකාශයක් ගනියි

කොල්ලුපිටිය හා ගාලුමුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂකයන්ට සිදුවු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ඊයේ(25) පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත.එදින එම ප්‍රහාරය අරලිය ගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂ…

ගෙදර ඉඳන් වැඩ කළත් පඩි කැපීමක් නෑ
කාලීන පුවත්

ගෙදර ඉඳන් වැඩ කළත් පඩි කැපීමක් නෑ

රාජ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය රාජකාරියේ නියුතු කණ්ඩායම් පමණක් සේවයට කැඳවා අනෙක් අය මාර්ග ගත ක්‍රමයට රාජකාරියට සම්බන්ධ වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුව ද එය මුල් කොට කිසිදු රාජ්‍ය සේවකයකුගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ…

පෝලිම් ගැහෙන්න එපා;අදත් ගෑස් නැහැ
කාලීන පුවත්

පෝලිම් ගැහෙන්න එපා;අදත් ගෑස් නැහැ

අද (26) දිනයේ ද ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් නොකරන බැවින් ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.ගෑස් මෙට්‍රික් ටොන් 7,500 ක් සඳහා අමෙරිකානු ඩොලර්…

මම බෑ කිව්වෙ නෑ;අගමැති කම මට දෙන්න
කාලීන පුවත්

මම බෑ කිව්වෙ නෑ;අගමැති කම මට දෙන්න

“මම පැහැදිලිව කියනවා, මේ මොහොතෙත් අගමැතිකම භාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි. පාවාදීම්වලට අපි නෑ.වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න.හොඳට මතක…

රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කෙරේ
කාලීන පුවත්

රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කෙරේ වර්තමානයේ පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.ප්‍රධාන කරුණු…

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු බස් ධාවනය නොකිරීමට තීරණයක්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු බස් ධාවනය නොකිරීමට තීරණයක්

අපොස සාමාන්‍ය පෙළ විභාග කටයුතු අවසන් වීමෙන් පසු බස් ධාවනයෙන් ඉවත් වෙන බව ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමය පවසයි. ඇතැම් පිරවුම්හල්වල පොම්පකරුවන් විසින් බස්රථවලට ඉන්ධන ලබාදීමට කප්පම් මුදල් ඉල්ලා සිටීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති…

අද සිට බස් ගාස්තු ඉහළට
කාලීන පුවත්

අද සිට බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා 19.5%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවුණු බස් ගාස්තු සංශෝධනය අද(25) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ නැංවුණු අතර,රුපියල් 2,022 ක් ලෙස පැවති සාමාන්‍ය සේවා උපරිම බස්…

මුදල් ඇමති දිවුරුම් දෙයි
කාලීන පුවත්

මුදල් ඇමති දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු විය.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්
කාලීන පුවත්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍යමය ප්‍රදානයක් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ඖෂධ මෙන්ම දිළිදු ජනතාව…

error: Content is protected !!