ඉදිරි පැය විසි හතර තුළ තද වැසි
ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.එම කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, ඉහත…