ශ‍්‍රී ලංකා රුපියල ලොව අවදානම් මුදල් ඒකක හත අතරට
ලොව ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ‍්‍රී ලංකා රුපියල ද අයත් වන බව ජපාන මූල්‍ය සමාගමක් අනාවරණ කරයි.එම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ එරට ප‍්‍රමුඛතම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වන නොමූරා මූල්‍ය සමාගම විසිනි.ශ්රී…









