වෙසක් පොහොය නිමිත්තෙන් බෞද්ධ පුද බිම් සැදැහැවතින් ගෙන් දෝරේ ගලයි
අද(15)ට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක නිමිත්තෙන් අනුරාධපුරය,පොලොන්නරුව,මහනුවර,කැලණිය,මහියංගනය ඇතුළු දිවයිනේ බෞද්ධ පුදබිම් සහ වෙහෙර විහාරස්ථාන මේ වන විට සැදැහැවතුන්ගෙන් පිරී පවතින බවත් බොහෝ වෙහෙර විහාර ආශ්‍රිතව සීල සමාදානය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් කටයුතු යොදා ඇති…









