ගොවීන් රුපියල් හැට පහක් ඉල්ලන නාඩු වී කිලෝවට ආණ්ඩුවෙන් පනස් හයයි සත පනහක්
දැනට පවත්නා තත්වය යටතේ නාඩු වී කිලෝවක් රුපියල් හැට පහටත්,සම්බා වී කිලෝවක් රුපියල් හැත්තෑවටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් අනූවටත් අලෙවි නොකළ හොත් ගොවීන් හට පැවැත්මක් නැතැයි ඇලහැර සුරැකීමේ සංවිධානයේ සංවිධායක ජී.එම් ජයවර්ධන මහතා කියයි.ඒ…