ජනතාව නැඟිට්ටත් ලැබුණේ අර්ධ ජයග්‍රහණයක්
මෙරට ඉතා විශාල ජනතා නැගිටීමක් සිදු වුවද ඉන් ලබාගත හැකිවූයේ අර්ධ ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.ඊට හේතු වූයේ ඉතා හොඳ සටන්කාමී දේශපාලන ව්‍යාපාරයකට ඊට නායකත්වය දීමට නොහැකිවීම බවද…









