බලාගාර හතරක් “කොට උඩ” ;අදත් විදුලි කප්පාදුවක්
මේ වන විට පවත්නා ඉන්ධන හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාර හතරක් මේ වනවිට අක්‍රීය වීම මත අද(28) දිනයේත් කලාප වශයෙන් පැය පහකුත් විනාඩි පහලොවක් සහ පැය හතරයි විනාඩි විස්සක් දක්වා විදුලි කප්පාදුවකට අවසර දුන් බව…
මේ වන විට පවත්නා ඉන්ධන හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාර හතරක් මේ වනවිට අක්‍රීය වීම මත අද(28) දිනයේත් කලාප වශයෙන් පැය පහකුත් විනාඩි පහලොවක් සහ පැය හතරයි විනාඩි විස්සක් දක්වා විදුලි කප්පාදුවකට අවසර දුන් බව…
රුසියානු යුක්රේන සාම කතා බෙලරුසියා දේශ සීමාවේ දී පවත්නා යුදමය තත්වය නිමා කිරීම පිණිස රුසියාව සමඟ බෙලරුසියා දේශ සීමාවේදී සාකච්ඡා කිරීමට තමන් එකඟ වූ බව යුක්රේන ජනාධිපති වොලොදොමිර් සෙලෙන්ස්කි පවසයි. ඒ නිවේදනයක් නිකුත් කරමිනි.රුසියානු හමුදා…
දැනට පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට(28) සිට පෞද්ගලික බස් ගමන් වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඒ අනුව මගී ජනතාවට වඩාත් අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව හිමි වන…
ශ්‍රී ලංකාවේ සිටින යුක්රේන සංචාරකයින්ගේ වීසා දිගු කෙරේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින 4,000 කට ආසන්න යුක්රේන සංචාරකයින්ගේ වීසා බලපත්‍ර වල වලංගු කාලය දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර රුසියාව…
රුසියාව හා යුක්රේනය අතර ඇති යුද ගැටුම් උග්‍රවීම හේතුවෙන් මේ වන විට යුක්රේන වැසියන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් ස්ලොවේකියාව,රුමේනියාවට සහ පෝලන්තයට පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.සෙනසුරාදා උදෑසන 6 වන විට 10,000ක පමණ යුක්රේනියානුවන් පිරිසක් තම…
ලබන මාර්තු 01 වනදා සිට විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් සඳහා පීසීආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.. පූර්ණ එන්නත්කරණයට ලක්වී සති දෙකක් සම්පූර්ණ කළ පුද්ගලයන්ට…
ලංකා ඛනිජ තෙල් සංස්ථාව නීතිගත ඉන්ධන අළෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා මිල සැළකිය යුතු ප්‍රමාණයකින් හෝ ඉන්ධන ඉහළ දමන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට යෝජනා කර තිබේ. ඒ ඉන්ධන…
වයස අවුරුදු 05 ත් 12 ත් අතර දරුවන්ට ද කොවිඩ් එන්නත් ලබාදීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙරට කොවිඩ් වෛරසය පැතිරිමේ වේගවත් වර්ධනයක් පෙන්නුම් නොකරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසුරිය…
යුක්රේන නියෝජිත පිරිසක් සමඟ සාම සාකච්ඡා සඳහා ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සූදානම් වුවද ඒ සඳහා යුක්රේනය මධ්‍යස්ථ ස්ථාවරයක් ප්‍රකාශ කළ යුතු බව රුසියානු ස්ථාවරය වී තිබේ.. හමුදාකරණයෙන් ඉවත් වීම, යුක්රේනය…
දැනට පවතින ඩොලර් අර්බුදය මත ඉදිරියේදී මෘත ශරීර එම්බාම් කිරීම පිණිස යොදා ගන්නා ෆෝමලින් හිග වීමේ තත්වයක් මතු වී ඇතැයි මල් ශාලා හිමියෝ සඳහන් කරති. මේ වන විට රට තුළ ඇත්තේ මසකට ප්‍රමාණවත් තරමේ ෆෝමලින්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes