පශ්චාත් මරණ පරීක්ෂණ වලට පී. සී. ආර්. වාර්තා අනිවාර්ය නැහැ
මින් ඉදිරියට සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී. සී. ආර්. පරීක්ෂණ වාර්තා අනිවාර්ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.එම චක්‍ර ලේඛයට අනුව පශ්චාත් මරණ පී.සී. ආර්.…









