කොටවෙහෙර රජ මහා විහාරයේ රන්, පළිඟු කරඬු සොරු ගනිති
රඹුක්කන,කොටවෙහෙර රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ පෞරාණික රන් කරඬු පහක් සහ පළිඟු කරඬු තුනක් සොරකම් කර තිබේ.පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඊයේ(12) රාත්‍රි විහාරයට පැමිණි පිරිසක් විසින් ඒවා පැහැරගෙන…









