කොවිඩ් රෝගීන් සහ මරණ යළි ඉහළ නඟින අතරේ රජය කොවිඩ් අභියෝගය ජයගත් බවක් අගමැති කියයි
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ මෙරට කොව්ඩ් ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බවත් කොරෝනා මරණ සංඛ්‍යාව ද15% කින් ඉහළ ගොස් ඇති බවත් කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා…









