හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට
කාලීන පුවත්

හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට

හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට හෙට(25) දිනයේ සිට පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුව අරමුණු කර ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50 ක් දක්වා ඉහළ නංවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න…

රජයේ නිලධාරීන් සීමිතව කැඳවීම මසකින් දිගු කෙරේ
කාලීන පුවත්

රජයේ නිලධාරීන් සීමිතව කැඳවීම මසකින් දිගු කෙරේ

රජයේ කාර්යාල වෙත සීමිතව නිලධාරීන් කැඳවීම තවත් මසකින් දිගු කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ අනුව යමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම උපදෙස්…

සති දෙකකින් සම්මුතිවාදී සර්ව පාක්ෂික ආණ්ඩුවක්; අගමැතිකම සජිත්ට ?
කාලීන පුවත්

සති දෙකකින් සම්මුතිවාදී සර්ව පාක්ෂික ආණ්ඩුවක්; අගමැතිකම සජිත්ට ?

රට තුළ පවත්නා අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම පිණිස ඉදිරි සති දෙකක කාලය ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන ලෙස සම්මුතිවාදී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන…

සාමකාමී විරෝධතා අයිතිය රකිනවා – ජනාධිපති
කාලීන පුවත්

සාමකාමී විරෝධතා අයිතිය රකිනවා – ජනාධිපති

සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සැම විම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම…

පාසල් හෙට සිට යළි ඇරඹේ
කාලීන පුවත්

පාසල් හෙට සිට යළි ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට(25)සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. නැවත දැනුම් දෙන තුරු පාසල් පැවැත්වෙන්නේ සතියේ සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණි. බදාදා සහ සිකුරාදා සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනුම්…

හෙට විශේෂ ඩෙංගු මර්දන දිනයක්
කාලීන පුවත්

හෙට විශේෂ ඩෙංගු මර්දන දිනයක්

හෙට විශේෂ ඩෙංගු මර්දන දිනයක් වර්තමානයේ දිවයින පුරා ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයකින් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් හෙට(25) විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ වසරේ මේ දක්වා…

ජනපති මැදුරේ අරලිය ගහ මැදුරේ තිබූ පැරණි කෞතුක භාණ්ඩ දහසකටත් වඩා අතුරුදන් ලු
කාලීන පුවත්

ජනපති මැදුරේ අරලිය ගහ මැදුරේ තිබූ පැරණි කෞතුක භාණ්ඩ දහසකටත් වඩා අතුරුදන් ලු

ජනපති මැදුරේ අරලිය ගහ මැදුරේ තිබූ පැරණි කෞතුක භාණ්ඩ දහසකටත් වඩා අතුරුදන් ලු අරගලකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසු ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මැදුරේ තිබූ පැරණි හා පෞරාණික වටිනාකම් සහිත වටිනා කෞතුක වස්තු 1,000 කට…

“ඔබේ රටවල ජනාධිපති කාර්යාල විරෝධතා කරුවන්ට නීති විරෝධී ලෙස අත්පත් කරගත හැකිද?” ජනපති තානාපති වරුන්ගෙන් අසයි
කාලීන පුවත්

“ඔබේ රටවල ජනාධිපති කාර්යාල විරෝධතා කරුවන්ට නීති විරෝධී ලෙස අත්පත් කරගත හැකිද?” ජනපති තානාපති වරුන්ගෙන් අසයි

‘ඔබේ රටවල ජනාධිපති කාර්යාල විරෝධතා කරුවන්ට නීති විරෝධී ලෙස අත්පත් කරගත හැකිද?‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ තානාපති වරුන්ගෙන් එසේ අසා තිබේ.ඒ ඊයේ(22) සවස කොළඹ ජනාධිපති කාර්යාලයට විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් කැඳවා කරන ලද සුහද සාකච්ඡාවක…

මන්දිර වලට හානි කළ අනූ දෙනෙක් හඳුනා ගැනෙති
කාලීන පුවත්

මන්දිර වලට හානි කළ අනූ දෙනෙක් හඳුනා ගැනෙති

ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රජයේ ස්ථානවලට අයථා ලෙස කඩා වැදී රාජ්‍ය දේපල අලාභ හානි කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයන් අනූවක් පමණ පොලිසිය විසින් මේ වන විට හඳුනාගෙන ඇත.මෙසේ හඳුනාගත් පුද්ගලයන්…

පොදු පෙරමුණේ විද්වත් සහ “හදවතට එකඟ” මන්ත්‍රී පිරිසක් වෙන් වෙති
කාලීන පුවත්

පොදු පෙරමුණේ විද්වත් සහ “හදවතට එකඟ” මන්ත්‍රී පිරිසක් වෙන් වෙති

පොදු පෙරමුණේ විද්වත් සහ “හදවතට එකඟ” මන්ත්‍රී පිරිසක් වෙන් වෙති මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් ඇතුළුව,පොදුජන පෙරමුණේ විද්වත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ” හෘද සාක්ෂියට එකග…

error: Content is protected !!