ඌව වෙල්ලස්සේ අක්කර හැටපන්දහසක් සිංගප්පූරුවේ බහුජාතික සමාගමට
ඌව වෙල්ලස්සේ අක්කර හැටපන්දහසක් රජය විසින් සිංගප්පූරුවේ බහුජාතික සමාගමට පැවරීමට එරෙහිව මහා සංඝරත්නය,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පරිසරවේදීන් පිරිසක් ඊයේ(06) නිල්ගල ආදිවාසී නායකයා…









