හර්තාලය සාර්ථකයි;සවස් කාලයේ පස්වරුවේ රටම වීදි බැසීමේ සූදානමක්
ජනාධිපති වරයා අගමැති වරයා ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අද (06) දිනයේ අරඹා ඇති දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරය මේ වන විට සාර්ථක ලෙස දියත් කෙරෙමින් තිබේ. බොහෝ නගර සහ උප නගර වල කඩ සාප්පු වසා දමා ආණ්ඩුවට…









