රන්ජන් ගේ නිදහස වෙනුවෙන් ප්‍රීති උත්සව සූදානමක්
කාලීන පුවත්

රන්ජන් ගේ නිදහස වෙනුවෙන් ප්‍රීති උත්සව සූදානමක්

දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට හෙට දිනයේ(04) නිදහස ලැබෙන බවට පළ වන ආරංචි මත ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන,දිවුලපිටිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රීති උත්සව සංවිධානය කෙරෙමින් පවතින බව වාර්තා වෙයි. දිවුලපිටියේ…

කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් නවතී
කාලීන පුවත්

කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් නවතී

ඉන්ධන නොමැතිවීමෙන් මේවනවිට කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය වී ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසයි. ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වි ඇති මෙගාවොට් ප්‍රමාණය 280 ක්. එම බලාගාර යළි පණගැන්වීමට ඉන්ධන ලබාදීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී…

වෛද්‍ය සිසුන්ට පහර දීමේ සිද්ධියට ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට
කාලීන පුවත්

වෛද්‍ය සිසුන්ට පහර දීමේ සිද්ධියට ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

ඊයේ(02)රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද (3) අලුයම නීතිඥවරයෙකු සමග අද අළුයම රාගම පොලීසියට පැමිණ බාරවීමෙන් පසුව අත්අඩංගුවට අත්අඩංගුවට…

රන්ජන්ට හෙට නිදහස?
කාලීන පුවත්

රන්ජන්ට හෙට නිදහස?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාර ගත කොට හිඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හෙටට (04) දිනට යෙදී ඇතිජාතික නිදහස් දිනයේ දී නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ.ඒ අතර…

පෙබරවාරි 07 සිට මාර්තු 07තෙක් පාසල් නිවාඩුවක්
කාලීන පුවත්

පෙබරවාරි 07 සිට මාර්තු 07තෙක් පාසල් නිවාඩුවක්

මෙවර අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය හේතුවෙන් සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල් සඳහා පෙබරවාරි 07 වෙනිදා සිට මාර්තු 07 වෙනිදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය…

කාබනික පෙහොර යෙදූ වැලිමඩ අර්තාපල් වගා අස්වැන්න පණුවෝ කාලා
කාලීන පුවත්

කාබනික පෙහොර යෙදූ වැලිමඩ අර්තාපල් වගා අස්වැන්න පණුවෝ කාලා

      වැලිමඩ හා ඌව පරණගම කාබනික පොහොර යොදා සිදු කල අර්තාපල් වගා අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පණුවන් කා දමා, පරිභෝජනය ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් අර්තාපල්, කැරට්, බීට් ඇතුළු උඩරට එළවළු වගාවන්…

නිදහස් දවසේ මස් කඩ සුරා සල් වැසෙයි
කාලීන පුවත්

නිදහස් දවසේ මස් කඩ සුරා සල් වැසෙයි

පෙබරවාරි මස 4 වන දිනට යෙදෙන 74 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල් සහ සියලු‍ම සුරා සැල් වසා තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක…

රාගම වෛද්‍ය සිසුන්ට පහර දීමට පැමිණ ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාර කරුවන් පිරිසක්
කාලීන පුවත්

රාගම වෛද්‍ය සිසුන්ට පහර දීමට පැමිණ ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාර කරුවන් පිරිසක්

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද(02 ) අලුයම සිදු වූ පහර දීමට අදාල පිටතින් පැමිණි කණ්ඩායම රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාර කරුවන් පිරිසක් බවත් ඔවුන් එහි පැමිණ ඇත්තේ රජයේ වාහනයකින් බවත් එම කණ්ඩායම සමඟ ද සරසවි සිසුවකු…

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක්
කාලීන පුවත්

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක්

අද(02) අළුයම දෙකට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ පහර දීම වලින් කැලණි විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨ සිසුන්  තිදෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කොට තිබේ.එම පහර දීමට පැමිණි පුද්ගලයන් අතුරින් එක් අයකු හා…

කොවිඩ් වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය පරිසරයට හා සෞඛ්‍යයට තර්ජනයක්
කාලීන පුවත්

කොවිඩ් වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය පරිසරයට හා සෞඛ්‍යයට තර්ජනයක්

කොවිඩ් වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය පරිසරයට හා සෞඛ්‍යයට තර්ජනයක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එකතු වන වන වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂිත අපද්‍රව්‍ය ප්‍රමාණය පරිසරයට සහ මානව සෞඛ්‍යයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.භාවිතා කරන ලද වෛද්‍ය…

error: Content is protected !!