තේ වගාවට රසායනික පොහොර ආනයනයට පියවර
තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ ගොවියන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා…









