පාන් ගෙඩිය රු:150ට නඟී
තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද(19) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති…
තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද(19) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති…
(18) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල යළිත් වැඩි කිරීම හේතුවෙන් ප්‍රදේශ රැසකදී ජනතාව මගී වාහන හරස් කොට ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතා ආරම්භ කර ඇත.ජනාධිපති වරයා ඇතුළු රජය විවිධ උප්පරවැට්ටි යොදමින් තව දුරටත් බලයේ…
වර්තමානයේ රට මුහුණ පා ඇති දැවැන්ත සමාජ ආර්ථික අර්බුද මුළුමනින්ම වගකිව යුතු රජය එරෙහිව රටපුරා හෙට(20) සිට සතියක කාලයක් හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමිති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන…
ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ.ඒ අනුව තෙල් සංස්ථා සිපෙට්කෝ බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගණන් මෙසේය.ඔක්ටේන් 92 පෙට‍්‍රල් – රුපියල් 338 ඔක්ටේන්95 පෙට‍්‍රල්…
ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීමෙන් හා මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට නොයාම වරදක් යැයි තමන්ට දැන් සිතෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ඒ අනුව ගොවීන්ට රසායනික පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති…
#පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් වත්මන් රජයට එරෙහිව සංවිධානය කරන ලද තෙදින මහා පා ගමන අද(18) අති සාර්ථක ලෙසින් වාද්දූවේ සිට මොරටුව දක්වා ඉදිරියට පැමිණෙමින් තිබේ.මෙය ඊයේ (17) උදේ 09 ටබේරුවලින් ආරම්භ වූ මෙය…
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි. නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට…
කොළඹ කොටුවේ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට කොටුව පොලීසිය සූදානම් වන බව වාර්තාවේ.ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති…
කිසිදු දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරීයකු ඇමතීමේදී “ගරු” කියන වචනය මින් ඉදිරියට පාවිච්චි කිරීමෙන් වැළකී සිටිමු යැයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ප්‍රියන්න ජයකොඩි මහතා කියයි.ඒ තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමිනි.ඒ සම්පූර්ණ සටහන මෙලෙසිනි. “කිසිදු…
ජනාධිපති ධුරයේ බලතල ඉහළ නැංවෙන ලෙස සම්මත කරගත් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික එකඟතාව පළ කොට ඇතැයි පැවසෙයි.ඒ අනුව එම යෝජනාව අද(18) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes