සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් ඉහළට
කාලීන පුවත්

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් ඉහළට

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ 50 සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.එම මිල ඉහළ දැමීමත් සමඟ මෙතෙක් රුපියල් 1275 ක්ව පැවැති කිලෝ 50 සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල…

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද සිට
කාලීන පුවත්

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද සිට

අද(01) සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. නව වසරේ ආරම්භයත් සමග අද දිනයේ දී සාද හෝ කුඩා උත්සව පවත්වන විට දැඩි…

මගේ ප්‍රතිරූපයට හානි වුණා;ඒත් හරිත කෘෂිකර්මය වෙනුවෙන් පෙනී සිටිනවා
කාලීන පුවත්

මගේ ප්‍රතිරූපයට හානි වුණා;ඒත් හරිත කෘෂිකර්මය වෙනුවෙන් පෙනී සිටිනවා

හරිත කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල හේතුවෙන් තමාගේ දේශපාලන ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියයි. පවසනවා. නමුදු එම වැඩපිළිවෙල තුළින් රටටත් ජනතාවටත් සිදුවන මතු යහපත ගැන සිතා හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන්…

ජනතාව පැතූ වෙනස 2022 සිට සිදු කිරීමට ජනපති තීරණය කළා
කාලීන පුවත්

ජනතාව පැතූ වෙනස 2022 සිට සිදු කිරීමට ජනපති තීරණය කළා

කවුරු හරස් වුවත් තිබෙන බාධක ඉවත් කර 2022 වසරේ සිට ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට ජනාධිපති වරයා තීන්දුවක් ගෙන ඇති බවත් පෙරේදා රාත්‍රියේ ජනාධිපති වරයා සමග පැවැති සාකච්ඡාවේදී ඒ සම්බන්ධ තීරණ‍යකට එළඹුණු බවත් රාජ්‍ය අමාත්‍ය…

පළමු වතාවට ලෝක සංක්‍රාන්ති ලිංගික රූ රැජින කිරුළ ඉන්දියාවට
කාලීන පුවත්

පළමු වතාවට ලෝක සංක්‍රාන්ති ලිංගික රූ රැජින කිරුළ ඉන්දියාවට

පළමු වතාවට ලෝක සංක්‍රාන්ති ලිංගික රූ රැජින තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඉන්දියාවට හැකිව තිබේ. රටවල් 50 කට අධික තරඟකාරියන් පිරිසක් සහභාගි වූ MISS TRANS GLOBAL 2021 තරඟයේ රූ රැජින ලෙස කිරුළ දරන්නට සමත් වී ඇත්තේ…

ජනවාරි 3 වැනිදා සිට රාජ්‍ය සේවයේ ඔක්කොම වැඩ
කාලීන පුවත්

ජනවාරි 3 වැනිදා සිට රාජ්‍ය සේවයේ ඔක්කොම වැඩ

ජනවාරි 3 වැනිදා සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවන බව රාජ්‍ය සේවා , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරයි. මේ වන විට රටේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බැවින් රාජ්‍ය සේවය ද නව…

කිරි පිටි මිල ඉහළ යාම ගැන රජයට කරන්න දෙයක් නෑ
කාලීන පුවත්

කිරි පිටි මිල ඉහළ යාම ගැන රජයට කරන්න දෙයක් නෑ

ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට කිරි පිටි මිල ඉහළ දැමීමට කිරි පිටි ආනයනය කරන සමාගම් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් සිදු කිරීමට නොහැකි බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ…

අගමැති යන්නට සිටි එක්ස්පෝ 2020 වෙළෙඳ ප්‍රදර්ශනයත් අත්හිටුවන ළකුණු
කාලීන පුවත්

අගමැති යන්නට සිටි එක්ස්පෝ 2020 වෙළෙඳ ප්‍රදර්ශනයත් අත්හිටුවන ළකුණු

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ ඩුබායි එක්ස්පෝ 2020 මහා වෙළෙඳ ප්‍රදර්ශනය බොහෝදුරට අත්හිටුවීමට තීරණය කෙරෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කොට තිබේ.මේ වනවිට ඉතා ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය එරට ව්‍යාප්ත වීම හේතුවෙන් සහ…

දුම්කොළ නිෂ්පාදන අලෙවි වයස් සීමාව අවු 21 සිට 24 තෙක් ඉහළට
කාලීන පුවත්

දුම්කොළ නිෂ්පාදන අලෙවි වයස් සීමාව අවු 21 සිට 24 තෙක් ඉහළට

දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම, මිලදී ගැනීම සහ ප්‍රවර්ධනය කිරීමේ අවම වයස් සීමාව ලබන වසරේ 21 සිට 24 දක්වා වැඩි කරන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා අද(30) ප්‍රකාශ කළේය.දුම්කොළ…

කොවිඩ් “සුනාමියක් “ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

කොවිඩ් “සුනාමියක් “ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදවල සංයෝග වීමෙන් කොවිඩ් 19 භයානක “සුනාමියක්” ඇති වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසස් “සුනාමි” යන වදනින්ම ප්‍රකාශ කරනුයේ එක්සත් ජනපදය සහ යුරෝපා රටවල කොරෝනා…

error: Content is protected !!