කැබිනට්ටුවේ සාමූහික වගකීමට එකඟ නැත්නම් විමල් වාසු ගම්මන්පිල ඉල්ලා අස්වීම හොඳයි
කැබිනට් මණ්ඩලය වශයෙන් සාමුහික වගකීමකට බැඳී සිටින අතරේ ඊට වෙනස් මතයක් දැරු පමණින් ම කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්…









