දුම්රිය වර්ජනයකට යනවාද? නැද්ද? තීරණාත්මක සාකච්ඡාවක්
දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබේ. අද(27) පෙරවරු 10 ට ඇරඹුණු එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් දීපව්‍යාප්ත දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ…









