වෛද්‍ය වර්ජනයට විශේෂඥ වෛද්‍ය සංගම් විරෝධය
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පත් කළ යුත්තේ සේවා අවශ්‍යතාවය අනුව මිස කිසියම් කණ්ඩායමකට අවශ්‍ය ඡන්ද පදනම ගොඩ නඟා ගැනීමට අවශ්‍යැ පසුබිම සකස් කිරීමට නොවන නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩ…









