ඩොලර් මිලියන විසිපහක් නැති වුණොත් උත්සව සමයේ ආහාර හිඟයක්
මේ වන විට පවත්නා ඩොලර් හිඟය මත වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් දහසක් පමණ නිදහස් කර ගැනීම සඳහා අවම වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන විසිපහක් කඩිනමින් වන විට ලබා නොදුනහොත් ඉදිරි උත්සව සමයේ…









