IMF සාකච්ඡා නිසා ජනපති අගමැතිට ධුරය අත් හරින්න එපා කියයි
මේ වන විට අමෙරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) සමග පවත්වෙන සාකච්ජා හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දන්වා තිබේ.යම් විදිහකින්…









