ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමෙයි
කාලීන පුවත්

ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමෙයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.ඇෆ්ගනිස්ථානයේ නීත්‍යනුකූල රජය හදිසියේ බිඳවැටීම හා තලේබාන් සංවිධානය කාබුල් අගනුවර බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඇතිවූ අවිනිශ්චිත වාතාවරණය මීට හේතු…

රන්ජන් ගේ දෙවන නඩුව මාර්තු 09 දා
කාලීන පුවත්

රන්ජන් ගේ දෙවන නඩුව මාර්තු 09 දා

දැනට බන්ධනාගාර කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විද්‍යුත් මාධ්‍ය ආයතයක පැවති වැඩසටහනකදී කළ ප්‍රකාශක් මගින් අධිකරණයට  අපහාස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව ලබන මාර්තු මස 09 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද…

ලුණු සංස්ථා හිටපු සභාපති චිත්‍රපට සංස්ථා සභාපති කම එපා කියයි
කාලීන පුවත්

ලුණු සංස්ථා හිටපු සභාපති චිත්‍රපට සංස්ථා සභාපති කම එපා කියයි

චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු ලංකා ලුණු සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ද එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.මීට දින කිහිපයකට ඉහතදී ඒ මහතා ලංකා ලුණු සංස්ථාවේ සභාපති තනතුරින්…

වී වවන්න බැරි කුඹුරු මුං වගාවට
කාලීන පුවත්

වී වවන්න බැරි කුඹුරු මුං වගාවට

වාරි පහසුකම් මඳවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි කුඹුරු වල මුං වගාව ප්‍රවර්ධනය කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත. යල කන්නයේ වී වගා කළ නොහැකි කුඹුරු වල සේම…

ලසන්ත වික්‍රමසිංහ පොහොර සමාගම් සභාපති කම එපා කියයි
කාලීන පුවත්

ලසන්ත වික්‍රමසිංහ පොහොර සමාගම් සභාපති කම එපා කියයි

මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ඉන් ඉවත් කොට ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට පත් කොට ඇති මුත් එම ධුරය භාර නොගැනීමට ඔහු තීරණය කර තිබේ. ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට පත්කළ බව සඳහන්…

විදුලි කප්පාදු තීරණය අද
කාලීන පුවත්

විදුලි කප්පාදු තීරණය අද

විදුලිය කප්පාදු කිරීිම පිළිබද තීරණය අද දිනයේ ගැනීිමට නියමිතය. විදුලිබල මණ්ඩලය සතුව ඇති දැවි තෙල් ප්‍රමාණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියයි. එම සාකච්ජාවෙන් අනතුරුව විදුලිය කප්පාදුව පිළිබඳ තීරණය කෙරේ.…

පහේ ශිෂ්‍යත්ව අසාධාරණය සොයන්න කමිටු තුනක්
කාලීන පුවත්

පහේ ශිෂ්‍යත්ව අසාධාරණය සොයන්න කමිටු තුනක්

පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දී විභාග මධ්‍යස්ථාන කිහිපයක දී සිසුන්ට අසාධාරණයක් ව ඇති බව ඔප්පු වුවහොත් ඔවුන්ට නිසි සාධාරණය ඉටු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසයි. පසුගිය 22 දා…

නීලාගේ දේහය බදාදා දිවයිනට
කාලීන පුවත්

නීලාගේ දේහය බදාදා දිවයිනට

මිලානෝහි කොන්සල් ජනරාල් පදවිය හොබවමින් සිටිය දී හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ලබන බදදා(26) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත ව තිබේ. දේහය මේ වන විට අවසන්…

ඔමික්‍රෝන් නිසා නවසීලන්ත අගමැතිනිය විවාහ මඟුලත් අවලංගු කරයි
කාලීන පුවත්

ඔමික්‍රෝන් නිසා නවසීලන්ත අගමැතිනිය විවාහ මඟුලත් අවලංගු කරයි

කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් පැතිර යාමේ තත්වය මත, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් තම විවාහ මංගල්‍ය උත්සවය අවලංගු කළ බව අද(23) නිවේදනය කළාය. ඔමික්‍රොන් ප්‍රභේදය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මත සංචරණ සීමා කිරීම් දැඩි කර…

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.ඒ මහතාගේ දේහය…

error: Content is protected !!