විදුලි කප්පාදුව තීරණය වන්නේ පුහු දේශපාලන අඬහැර අනුව නොවේ;අදත් පැය හත හමාරක කප්පාදුවක්
දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව තීරණය වනුයේ බලාගාර වෙත ඩීසල් සහ නැප්තා ලැබෙන ප්‍රමාණය සහ වේලාවන් අනුව බවත්,අද වන තුරුම බලාගාර වෙත ඩීසල් සහ නැප්තා තොග සැපයීමට වගකිව යුත්තන් අසමත් වී ඇති බවත් පවසන ලංකා…









