කම්හල්, අදාහනාගාර වලට දිගටම ගෑස්
වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (03) තීරණය කළ ද සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම සමාගම් පවසයි. මේ අතර කර්මාන්තවල අවශ්‍යතාවයන් සඳහා සහ ආදාහනාගාර වල භාවිතය සඳහා ගෑස් නිකුත්…









