කොවිඩ් මතු වුණත් යළි රට වහන්නේ නෑ
නැවත කොවිඩ් රැල්ලක් මතු වීමට ඇති අවදානම සලකා නිසා රට වසා දමන්නැයි ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් හා පුද්ගලයන්ගෙන් වරින් වර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ඉදිරිපත්වී ඇතත් රට වසා දැමීම මේ ප්‍රශ්නයට විසඳුම නොවන…









