ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි
කාලීන පුවත්

ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව ඊයේ (28) පැවැති තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගැනීමට නියමිතද යන්න පිළිබඳව සනත් ජයසූරිය මහතා අදහස් දැක්වීමක් කරනලදි. ඒ ඊයේ පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු…

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය ස්ථිර කෙරේ
කාලීන පුවත්

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය ස්ථිර කෙරේ

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉකුත් 28 වැනිදා එල්ල වූ ඒකාබද්ධ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වූ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වන IRIB (Islamic Republic of Iran Broadcasting) ආයතනය තහවුරු කර තිබේ. මේ…

ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් දින හතක වීසා දිගුවක්
කාලීන පුවත්

ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් දින හතක වීසා දිගුවක්

මැදපෙරදිග බලා යන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි විදේශීකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව එම කාලය දින 07කින් දීර්ඝ කරන බවත් ඒ සඳහා ගාස්තු අය නොකරන බවත් ආගමන හා…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ඉන්ධන මිල සංශෝධනය වෙයි
කාලීන පුවත්

ඉන්ධන මිල සංශෝධනය වෙයි

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින්…

ශ්‍රී ලංකාව මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාව මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

මැදපෙරදිග රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ ඔස්සේ ක්‍රියාත්මක වන ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සහ ෆිට්ස් ගුවන් සමාගම් තීරණය කර තිබේ. මේ වන විට මැදපෙරදිග සහ ඒ අවට කලාපයේ ඇතිවී තිබෙන යුදමය…

කච්චතිව් දූපතේ  ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදයි
කාලීන පුවත්

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පෝක් සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ පිහිටා ඇති කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් උත්සවශ්‍රීයෙන් අද (28) පැවැත්වෙයි.ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් හි මෙම මංගල්‍ය සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය බැතිමතුන්ගේ…

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ
කාලීන පුවත්

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇත. ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන්…

පෑලියගොඩ මැනිං මාකට් හරහා බස් ධාවනය කරවන්නැයි ඉල්ලීම්
කාලීන පුවත්

පෑලියගොඩ මැනිං මාකට් හරහා බස් ධාවනය කරවන්නැයි ඉල්ලීම්

පෑලියගොඩ මැනිං මාර්කට් හා මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හරහා පොදු මගී ප්‍රවාහන බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරවන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්.ටී.එන්. සමරතුංග මහතා පවසා ඇත. මේ වනවිට එළවළු,…

සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද
කාලීන පුවත්

සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතයි.ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගයයි. මෙම තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතව තිබේ.කෙසේ වෙතත්…

error: Content is protected !!