නිරුවත පෙන්වූ එක්දරු පියාට වැඩ වරදී
වැඩිමහල් සොහොයුරියගේ නිවසට ගිය නංගිට පහරදී නිරුවත පෙන්වා අතවර කළ පැමිණිලිකාරියගේ සොහොයුරියගේ සැමියාව (මස්සිනා) රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය. මිනුවන්ගොඩ, උන්නාරුව ප‍්‍රදේශයේ පදිංචි…








