නාගරික කලා කරුවකුගේ “ජොබ් එක නැති වීම” රොඩ්නිට පෙනුණු හැටි
“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියන ජන සම්මතය බිඳ දමන්න පුළුවන් කලා කරුවන් අතුරින් රොඩ්නි විදානපතිරණට හිමි වෙන්නේ මුල් තැනක්.පුවත් පත් කලා ක්ෂේත්රයේ සුවිශේෂ මතක සටහන් රැසක් තබමින් දිගු කාලයක් තිස්සේ අඛණ්ඩ මාධ්‍ය මෙහෙවරක…