ජනතාව වෙනුවෙන් රජුන්ගෙන් මැරුම් කා දේවත්වයට පත් කටුගම්පොල රාල
ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින පාලනයට එරෙහිව කටයුතු කරන්නෝ ජනතා වීරයන් බවට පත් වෙති.එහෙත් එවැන්නන්ගෙන් සමහරෙකු පසු කාලීනව දේවත්වයට පත් වන අවස්ථා ද තිබේ.ගම්පොළ රාජධානියේ ආරම්භක රජු ලෙස සැලකෙන සිව් වන බුවනෙකබාහු රජ සමයේ (ක්රි.ව. 1341-1351)…