ලොව ඉතිරිව සිටින එකම රැජිනත් සිහසුන අත් හරියි
ලෝකයේ ඉතිරිව සිටින එකම රැජින ද තව දින කිහිපයකින් සිය කිරුළ අත්හැරීමට සූදානම් වෙයි. ඒ ඩෙන්මාර්කයේ රැජින වන දෙවැනි මාග්‍රෙතා රැජින යි. ඇය මේ වනවිට ලොව සිටින එකම රැජින වන අතර යුරෝපයේ රටවල කිරුළු දරණ…
ලෝකයේ ඉතිරිව සිටින එකම රැජින ද තව දින කිහිපයකින් සිය කිරුළ අත්හැරීමට සූදානම් වෙයි. ඒ ඩෙන්මාර්කයේ රැජින වන දෙවැනි මාග්‍රෙතා රැජින යි. ඇය මේ වනවිට ලොව සිටින එකම රැජින වන අතර යුරෝපයේ රටවල කිරුළු දරණ…
සොම්බි( Zombie ) යන වදන මෑතක සිට අපට නිතර අසන්නට ලැබේ.ඒ බොහෝ විට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් කරන කතා බහ වලදී ය.මළාණික වූ පුද්ගලයා හැඳින්වීම පිණිස බහුල ලෙස යොදන සොම්බි යන වදන ගුප්ත…
වර්තමානය වන විට සෑම ක්ෂේත්රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී…
ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී…
ටෙලිනාට්‍ය, ප්රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ…
ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු සහ…
ජයසූරිය වේල්ල යන නම අප සමාජයේ බොහෝ දෙනකුට එතරම් හුරු පුරුදු නොවන්නට පුළුවන. එහෙත්,එනමින් යුතු වේල්ලක් කෙසේ වෙතත් කිලෝමීටර් දෙකක පමණ දුරකින් යුතු මාවතක් තිබේ. කොළඹ මීගමුව ප්‍රධාන පාරේ කඳාන නගර මධ්‍යයේ ඇති ශාන්ත සෙබස්තියන්…
අඩි 4,000 ක් පමණ පොලොව යටට විහිදුණු ගැඹුරු ගුහාවක දින ගණනක් තිස්සේ රෝගාතුරව සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීම සඳහා කළ ත්‍රාසජනක මෙහෙයුමක් ගැන තුර්කියෙන් වාර්තා වෙයි. මාක් ඩිකී නැමැති මෙම ගවේෂකයා සිර වී සිටියේ…
ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවා ඇති බව රහසක් නොවේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 80 කි. එසේ තිබියදීත් ඔහු ලබන වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට බලාපොරොත්තු…
රටක් සහ ජාතියක් හැටියට දවසින් දවස කතා කරන්නට අලුත් මාතෘකා ලබන්නට තරම් වාසනාවන්ත ය. තවත් සතියක් පමණ කතා කරන්නට හැකි මාතෘකාවක් සැප්තැම්බර් 2 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අපට ලැබී තිබේ. ඒ බස් ගාස්තු සංශෝධනය ය.…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes