ඊශ‍්‍රායල – ඉරාන ගැටුම නිසා අපිටත් ආර්ථික අර්බුදයක් ?
මේ වනවිට ජාත්‍යන්තර සිදුවීම් අතර වඩාත්ම අවධානයක් දිනාගනිමින් ඇති කාරණය වන්නේ ඊශ‍්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන ගැටුම යි. මෙයට දින කිහිපයකට පෙර පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින උණුසුම් වෙමින් ඇති ආකාරයක්…