ශිෂ්‍යත්ව විභාගය පහේ පන්තියේ දරුවන්ට බර වැඩි බව දැන් වත් තේරුම් ගන්න – විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන
පසුගිය වසර සඳහා වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඊයේ, එනම් 22 දා පවත්වනු ලැබිණි. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් අතිශය පීඩනයකට ලක්වන විභාගයක් ලෙස කණගාටුවෙන් වුවද මෙම විභාගය හඳුන්වන්නට සිදුවේ.නමුදු මෙය තවමත් ජාතික…