කන්තෝරු නොගිහින් ගෙදර සිටම වැඩ කිරීමේ වාසි ගැන දන්නවාද ?
මේ දිනවල රටේ පවතින ඉන්ධන හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් රාජකාරී ස්ථානය වෙත වාර්තා කිරීම ප්‍රමාණවත් බව රජය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.එය රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින පසුගාමී තත්වයක් සේ බොහෝ දෙනකුට…