පහුගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 200 ක් කන්න නම් රිලව් ඉන්න ඕන කෝටි පහක් විතර – චමීර පෙරේරා
අරුම පුදුම පර්යේෂණයක් කරල තියෙනවා; ලංකාවේ. ඒ කියන්නේ ලංකාවේ පහුගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 200 ක්, ඒ කියන්නේ ලක්ෂ දෙදාහක් විනාශ කරාලු; රිලව් කෑවලු.කවුද යකෝ මෙච්චර පොල් ප්රමාණයක් ගණන් කරේ. ලංකාවේ වත් එච්චර පොල් වැවෙනවද?…