කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊෙය් (20) ඒකක 203.26 කින් පහත වැටී තිබේ.

ඒ අනුව එය ඒකක 22,570.03කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 4.1ක් ලෙසයි.

කාලීන පුවත්