දරුවන්ගේ පෝෂණ ගැටලුවක් ගැන අනාවරණයක්

මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩිම ඌව පළාතේ බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ ප්‍රකාශ කරනලදි.

ඒ පෝෂණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමනට සමගාමීව බදුල්ල ශික්ෂණ රෝහලේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.මේ අතර මන්දපෝෂණය පමණක් නොව අධිපෝෂණය එනම් අනවශ්‍ය ලෙස බර වැඩිවීම යන කරුණු ද මෙම පළත තුළ වැඩි වශයෙන් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කරනලදි.

ඇය කියා සිටියේ එයට මූලික හේතුව වී ඇත්තේ මිනිසුන්ගේ දැනුම් මට්ටමේ අඩු බවයි.

කාලීන පුවත්