මහනුවර සහ නුවරඑළිය සියලු පාසල්වලට අද නිවාඩු

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් මත මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලු පාසල් වලට අද(04) නිවාඩු ලබා දී තිබේ.

කාලීන පුවත්