මුල් මාස 6 තුළ මෙරටින් නව HIV ආසාදිතයින් 238ක්

මේ වසරේ මුල් මාස 6 තුළ මෙරටින් නව HIV ආසාදිතයින් 238 දෙනෙකු වාර්තාවී ඇතැයි, ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත HIV ආසාදිතයින් සංඛ්‍යාව 7,890 ක්.

විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පැවසුවේ, මෙරට ජනතාව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් නොවිම, HIV අසාදිතයින් වාර්තාවීම ඉහළ යාමට හේතුවී ඇති බවයි.

කාලීන පුවත්